ගණිත දැනුම මිනුම තරග

කොට්ඨාස, කලාප, පලාත් මට්ටම් ගණිත දැනුම මිනුම පසුගිය ප්‍රශ්න පත්‍ර. පාසල් ගණිත දැනුම මිනුම තරගාවලි ප්‍රශ්න පත්‍ර - 11 ශ්‍රේණිය,10 ශ්‍රේණිය,9 ශ්‍රේණිය,8 ශ්‍රේණිය,7 ශ්‍රේණිය හා 6 ශ්‍රේණි ගණිත දැනුම මිනුම තරග තරගාවලි ප්‍රශ්න පත්‍ර