Grade 10
Health & Physical Education
Ruhunu Gurugedara
පෙර ළමාවියේ කායික අවශ්‍යතා Health & Physical Education — Lesson 2
Sinhala-medium audio lesson from Ruhunu Gurugedara. Lesson 2 of 18
00:00
23:59
Activity sheets ක්‍රියාකාරකම් පත්‍රිකා
Work through these while you listen · free to download
About this lesson මෙම පාඩම ගැන
පෙර ළමාවියේදී දරුවන්ගේ කායික අවශ්‍යතා පිළිබඳව විස්තර කරයි. ආහාරවෙල් පහක් ලබාදීමේ වැදගත්කම සහ නිසි එන්නත් ලබාදීමේ වැදගත්කම පැහැදිලි කරයි.
Source and credit
Originally broadcast by Ruhunu Gurugedara, Southern Provincial Department of Education, on 9 May 2021. Presented by Chandima Gayathri.
Archived by pastpapers.wiki so students can reach it free of charge. View the original page · Request removal