Grade 10
Second Language (Sinhala)
Ruhunu Gurugedara
පාසල් ක්‍රීඩා උත්සවය Second Language (Sinhala) — Lesson 2
Sinhala-medium audio lesson from Ruhunu Gurugedara. Lesson 2 of 5
About this lesson මෙම පාඩම ගැන
අපේ පාසලේ ක්‍රීඩා උත්සවය පැවැත්වෙන දිනය සහ නිවස තුනක් පිළිබඳව විස්තර කරයි. ඕලු, නෙළුම්, මානැල් යන නිවස තුන ගැන පැහැදිලි කරයි.
Ruhunu Gurugedara · Second Language (Sinhala)
Lesson 2 of 5 in this province's series.