pastpapers.wiki
All Grade 11 Health & Physical Education lessons (Rajarata Gurugedara)
Grade 11 Health & Physical Education Rajarata Gurugedara

සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග Health & Physical Education — Lesson 2

Sinhala-medium audio lesson from Rajarata Gurugedara. Lesson 2 of 6

Audio lesson
Rajarata Gurugedara radio broadcast, 2021
00:00 33:58

About this lesson මෙම පාඩම ගැන

සෞඛ්‍ය ප්‍රවර්ධන යනු සෞඛ්‍යයට බලපාන සාදක පාලනය මගින් සෞඛ්‍ය තත්වය දියුණු කිරීම ලෙස ලෝක සෞඛ්‍ය සංවිදානය හඳුන්වා ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන සඳහා භාවිතා කළ හැකි උපාය මාර්ග ලෙස ප්‍රතිපත්ති සකසීම, හිතකර පරිසරයක් ගොඩනගීම, අවශ්‍ය සේවාවන් ලබාගැනීම, ප්‍රජා දායකත්වය ලබාගැනීම සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව විස්තර කරයි.

Rajarata Gurugedara · Health & Physical Education

Lesson 2 of 6 in this province's series.

See all 6 lessons →

The same subject from other Gurugedara

Each province recorded its own series with its own teachers. If an explanation here did not land, another station covered the same ground.